අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
Our process is only to provide the service of an e-library.
සමන්විත වේ. ශ්‍රී ලාංකිකයන් මෙම ප්‍රධාන ආහාර වර්ග වලට අමතරව අච්චාරු,චට්නි හා පොල් සම්බෝල ප්‍රධාන ආහාර වේලට එකතු කර ගනී. මෙම අමතර ආහාර වර්ගවලින් බත් හා මාළු...
කිරිබත් යනු සිංහල සංස්කෘතියේ නැතිවම බැරි ආහාරයකි. කිරෙන් (බොහෝවිට පොල් කිරෙන්) සැදූ බත් නිසා කිරිබත් වන මෙම ආහාරය සිංහල අලුත් අවුරුද්ද හැඩ කරවන ප්‍රධාන...
|
බත් යන සිංහල යෙදුමෙන් තැම්බූ සහල් සහ ව්‍යංජන (Rice & Curry) අදහස් කෙරේ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආභාරය වේ. එය ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ද ජනප්‍රිය ආභාරයක් වේ.බත් නොයෙක් ව්‍යංජන සමඟ යෙදීමෙන් විව්ධ රසයන් ජනනය කර ගැනීමේ හැකියාවක් ඇත. දිය බත් සඳහා සාදන විශේෂ පොල් කිරි මිශ්‍රණය එක් කර හොඳින් අනා ගන්න දිය බත් අහාරයට ගැනීම සඳහා පොල් කිරි මිශ්‍රණය සාදා ගැනීමට පොල් කිරි වලට ලියාගත් රතු ලූනු... ලැබේ. බිත්තර ආප්ප, කිරි ආප්ප, වණ්ඩු ආප්ප හා පැණි ආප්ප ලෙස විවිධ ආප්ප වර්ග ඇති අතර ඒවායින් පැණි රසයෙන් යුක්ත වන්නේ වණ්ඩු ආප්ප හා පැණි ආප්ප පමණි. K.T. Achaya... ඉඳි ආප්ප (දෙමළ:ඉදියප්පම්), (මලයාලම්:නූපුට් (හෝ නූල්පුට්ටු) (කොදාගු), පුට්ටුමායම් (මැලේසියාවේ) දමිල, කේරල, කොදෙව්, ටුලූ සහ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික ආහාරයක්... ආහාර මිනිසාගේ දිවි පැවැත්මට උපකාරී වන මුලික අවශ්‍යතාවලින් ප්‍රධාන එකකි අහාර වර්ග රටක දේශගුණය ,ආර්ථිකය සුලබතාවය,රුචිකත්වයක් ඉසුලුවද විද්‍යාත්මකව එම ආහාරවල ගුණ ඖන නිර්ණය කල හැකිය .හෙළ අයුරුවේදයද අපේ අහාර පිළිබද ගැබුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි.අයුරුවේදය යනු "ආයුෂ" පිළිබද උගත් සාස්ත්‍රය යනුයි.අයුරුවේදයේ මුලික සිද්දාන්ත අතර "පංච භූත සංකල්පය" සහ "ත්‍රිදෝෂ වාදය" ප්‍රදාන තැනක් ගනී . (Sinhala: පිට්ටු ) , (මලයාලම්: പുട്ട്), උච්චාරණය [ˈputtu], (දෙමළ: புட்டு) යනු දකුණු ඉන්දියාවේ (South Indian) කේරල (Kerala) ප්‍රාන්තයේ උදේ ආහාර වේල් සඳහා... රෝග දුරු කරයි.මාන්දම දුරු කරයි.බඩගිනි ඇති කරයි.ආහාර දිරවීම පහසු කරයි.සෙන්ගමලයට ගුණයි.රත්පිත් හා දැවිල්ල නැති කරයි. කුෂ්ට රෝග සදහා ගුණ වේ.චර්ම රෝග දුරු කරයි..
සත්ත්‍ව කිරි මවු කිරි එළකිරි මී කිරි එලු කිරි ඔටු කිරි ආහාරයට ගන්නා ශාකමය කිරි පොල් කිරි සෝයා කිරි ආහාරයට නොගන්නා ප්‍රයෝජනවත් කිරි රබර් කිරි පැපොල් කිරි ප්‍රයෝජනයට.. කැවුම් යනු වටිනා හෙළ මවුලකි. සියවස් (හෝ සහස්‍ර) ගණනක අතීතයක් ඇති මෙහි නාමයේ මුල සෙවීමේ දී, 'කන දේ කැවුම්' බව පෙනේ. අතීතයේ දී රාජ්‍ය වටිනාකමක් කැවුමට තිබී ඇති අතර වත්මනේ දී කැවුමේ වැදගත් කම වැඩි වන්නේ සිංහල අලුත් අවුරුද්දේ දීය. පෙර කල කැවුම් වර්ග 18ක් තිබී ඇත. මේ ගැන සද්ධර්ම රත්නාවලියේ ලියවී තිබේ. කොකිස් සිංහල කැවිලි වර්ගයකි. උත්සව වල දී, විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්දේ දී වැදගත් වන කැවිලි වර්ගයකි.
|
0 Comments