අපනයන බෝග - තේ, පොල්, රබර්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. 
Our process is only to provide the service  of an e-library.
       
ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත ආර්ථිකයක්ව පැවති යුගයක සිට ආනයන අපනයන ආර්ථිකයක් බවට පත්වන්නේ ලංකාවට බටහිර ජාතින්ගේ අධිපත්‍ය මතය. ක්‍රි:ව: 1505 දිලංකාවට පැමිණි පෘතුග්‍රීසි ජාතිකයන්ගෙන් ආරම්භවන මෙම වෙනස් වු ආර්ථික රටාව වඩාත් ප්‍රබලව හා අද දක්නට ලැබෙන තත්වය කරා පැමිණිමේ කාර්ය සිදුවන්නේ ද ඉංග්‍රීසි ජාතීන්ට අප රට යටත්විමත් සමග මෙහි ඔවුන්‍ට අවශ්‍ය ආකාරයට අප ස්වයංපෝෂිත ආර්ථිකය ආනයන අපනයන ආර්ථිකයක්ව ඔවුන්ට වඩාත් ආර්ථික වාසි ලබාගැනීමට හැකි පරිදි වර්ධනය කරලීම වේ. එතැන් පටන් සම් දක්වා අප රට විසින් අපනයනය කරනු ලබන විවිධ බෝග වර්ග පිළිබද ඡායාරූප සහ විස්තර ඉදිරිපත් කරමි.

          එම තොරතුරු පිළිබඳව ඔබට තවත් විස්තර අවශ්‍ය නම්, එම තොරතුරු ලබා ගැනිමට හැකි වන පරිදි වෙනත් වෙබ් හෝ බ්ලොග් අඩවි ලිපිනයන් ද මේ සමග එක්කරමි. ඔබ විසින් අපට ලබාදෙන ඔබගේ අදහස් ඉතා අගයකොට ස්තුති පූර්වකව සලකන බව සිහිපත් කරමි. (2016.06.17)

  • තේ
තේ දළු
‍තේ කර්මාන්ත ශාලාවක්


තේ දළු කැඩීම

තේ දළු නෙලීම



තේ වත්තක්









වැඩි විස්තර සඳහා බලන්න (විකීපීඩියා) (2016.06.19)

  • Left-sidebar

    Full-width

    Right-sidebar


  • පොල්

පොල් පැල තවානක්

සිටවූ පොල් පැලයක්

උරවල සිටුවා ඇති පොල් පැල

පොල් වගා බිමක්
පොල් වගාවට පොහොර යෙදිම







වැඩි විස්තර සඳහා බලන්න (විකීපීඩියා) (2016.06.19)

තොරතුරු ලබාගත් අනෙක් වෙබ් අඩවි ලිපිනයන්
http://archives.dinamina.lk/2009/04/03/Coconut.jpg
https://upload.wikimedia.org/wikipedia/si/f/fc/Pol_palaya.jpg
http://www.cri.gov.lk/web/images/stories/content/divisions/01/DSC_0106.jpg

http://www.dinamina.lk/sites/default/files/news/2015/06/10/mainimage/coconut.jpg (2016.06.19)

  • රබර්
වැඩි විස්තර සඳහා බලන්න (විකීපීඩියා) (2016.06.19)
අපනයන බෝග පිළිබඳ වැඩි විස්තර සඳහා බලන්න (විකීපීඩියා) (2016.06.17)
·         1 හැදින්වීම

         කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා වෙතින් සහනදායි ගාස්තු පදනමට

 ·        ඔබට අවශ්‍ය බ්ලොග් ලිපි රචනා කරගැනිමට අවශ්‍යද?

·        නිබන්ධනරචනා වැනි නිර්මාණ සඳහා විෂය තොරතුරු සපයා ගැනීමට අවශ්‍යද?

·        මේ සඳහා සහය සපයන්නන් ගැන විමසිල්ලෙන් සිටිනවාද ?

·       දරුවන්ගේ පාසල් අධ්‍යාපනික වැඩ සඳහා තොරතුරු සපයා ගැනිමට බලාපොරොත්තු වෙනවාද?

 Ø  ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයේ දැනුවත්ව සිටීමේ සහ නිරත වීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු. ඔබ ශිෂ්‍යයෙක්පර්යේෂකයෙක් හෝ ඉගෙනීමට කැමැත්තක් දක්වන්නෙක් විය හැකියි. අපගේ සේවාව සැලසුම් කර ඇත්තේ ඔබගේ අවශ්‍යතාව අනුවය.

 Ø  ඔබට අපේක්ෂා කළ හැකි දේ මේවාද 

            1 විෂය තොරතුරු: 

            ඔබ විෂය-විශේෂිත තොරතුරු සොයන්නේ නම්ඒ සඳහා අවස්ථාව ඔබට අප සමග එක්වීමෙන්   උදා කරගැනිමට හැකිවේ.

            2 රචනා:

            විවිධ මාතෘකා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන රචනා වෙත පිවිසෙන්න.

            3 නිබන්ධන:

            ඔබ ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට හෝ අලුත් දෙයක් ඉගෙන ගැනීමට බලාපොරොත්තු  වේනම්  අපගේ නිබන්ධන ඔබට ඒ සඳහා මඟ පෙන්වනු ඇත. ඇඩ් සෙන්ස්  ඉපයිම් සඳහා බ්ලොග් හෝ වෙබ් අඩවියක් නිර්මාණයට අවශ්‍ය අධ්‍යාපනික හා විෂය වටිනාකමින් යුතු ලිපි රචනා කරදිම  අප විසින් කරදෙනු ලැබේ.

            4 බ්ලොග් ලිපි:

            පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ තොරතුරු සහ සිත් ඇදගන්නා බ්ලොග් ලිපි සකස් කරයි.

v  ඔබගේ අධ්‍යාපනික ගමනේ / අන්තර්ජාල පරාදීසයේ  කොටස්කරුවෙකු වීමට සහ දැනුම සඳහා වන ඔබගේ ගවේෂණයට සහය වීමට අපි බලාපොරොත්තු වෙමු.

වැ විස්තර සඳහා වට්ස්ඇප් 07 11 66 99 27 අංකය ඔස්සේ පණිවිඩයක් ලෙස වට්ස්ඇප් මගින් හෝ kgkebook@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ඔබේ අවශ්‍යතාවය පිළිබඳ විස්තරයක් පණිවිඩයක් ලෙස එක් කර අප හා සම්බන්ධ වන්න.

     කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා සහන ගාස්තු සේවා අංශය 






Post a Comment

1 Comments