පොදු ස්ථාන

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. 
Our process is only to provide the service of an e-library.

බස් මාර්ග

මෙය ශ්‍රී ලංකාවේ කොළඹ නගරයෙහි හා ඒ අවට ධාවනය වන බස් මාර්ග ලැයිස්තුවකි. බස් රථ පදනම්වූ අත්‍යන්ත මහජන ප්‍රවාහන සේවයක් කොළඹ නගරය සතුවේ. මෙම බස් සේවය ක්‍රියාත්මක නරන්නේ පෞද්ගලික සමාගම් හා රජයට අයත්ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) මගිනි. මධ්‍යම බස් නැවතුම් පොළ බස් රථ ප්‍රවාහනය සඳහා කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාකරයි. කොළඹ මාර්ග ජාලය සමන්විත වනුයේ, නගර කේන්ද්‍රය හා දිස්ත්‍රික්ක කේන්ද්‍රයන්, හා ධමනීය මාර්ග ඡේදනය කරන කක්ෂීය සබැඳියන් එකිනෙක සම්බන්ධ කරන ‍කේන්ද්‍රගාමී සබැඳියන් (හෙවත් ධමනීය මාර්ග) මගිනි; බොහෝ බස් මාර්ග ධාවනය වන්නේ කේන්ද්‍රගාමී සබැඳියන් ඔස්සේ වන අතර තදබදය වැඩි කාලසීමාවලදී දක්නට ලැබෙන අධික වාහන ගමනාගනය නිසා බස් රථ වලට වෙන්වූ මං තීරු රහිතව ක්‍රියාත්මක වෙයි.

දුම්රිය මාර්ග

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමන පද්ධතිය ජනාකීර්ණ නගර යාකරමින් ඇදෙන නගරාන්තර දුම්රිය ජාලයකින් හා කොළඹ මගී තදබදයට පිලියමක් වූ මගී දුම්රිය ජාලයකින් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය රටේ දුම්රිය ජාලයේ කිලෝමීටර 1450  ( සැතපුම් 901 ) ක් වූ දුම්රිය මාර්ගයන්හී මෙහෙයවීම් කටයුතු සිදු කරයි. කොළඹ යනු දුම්රිය ජාලයේ ප්‍රධාන මංසල වන අතර දුම්රිය මාර්ග පථ ශ්‍රී ලංකාවේ සියලු පලාත් වල ප්‍රධාන නගර යාකරමින් විහිදේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ බොහෝ දුම්රිය මාර්ග වල ඉදිකිරීම් සිදුකෙරුන අතර කොළඹ සිට මහනුවර දක්වා වූ ප්‍රථම දුම්රිය මංතීරුව 1867 අප්‍රේල් 29 වන දින විවෘත කෙරිණි. බ්‍රිතාන්‍යයින් විසින් දුම්රිය ගමනාගමනය හදුන්වාදුන්නේ ප්‍රධාන තොටුපල වන කොළඹින් දුරස්ථව පිහිටුවා තිබූ ඔවුන් නිෂ්පාදනය කරන තේ, රබර්, පොල් වගාවන් වඩා ලාබදායීව ප්‍රවාහනය කර ගැනීම සදහාය. මේ නිසා මෙම දුම්රිය ජාලය එම වගාවන්ගේ සිට බෙදාහැරීම් කටයුතු කිරීම සදහා වඩාත් උචිත විය.

වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න


කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා වෙතින් සහනදායි ගාස්තු පදනමට

 ·        ඔබට අවශ්‍ය බ්ලොග් ලිපි රචනා කරගැනිමට අවශ්‍යද?

·        නිබන්ධනරචනා වැනි නිර්මාණ සඳහා විෂය තොරතුරු සපයා ගැනීමට අවශ්‍යද?

·        මේ සඳහා සහය සපයන්නන් ගැන විමසිල්ලෙන් සිටිනවාද ?

·  දරුවන්ගේ පාසල් අධ්‍යාපනික වැඩ සඳහා තොරතුරු සපයා ගැනිමට බලාපොරොත්තු වෙනවාද?

 Ø  ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයේ දැනුවත්ව සිටීමේ සහ නිරත වීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු. ඔබ ශිෂ්‍යයෙක්පර්යේෂකයෙක් හෝ ඉගෙනීමට කැමැත්තක් දක්වන්නෙක් විය හැකියි. අපගේ සේවාව සැලසුම් කර ඇත්තේ ඔබගේ අවශ්‍යතාව අනුවය.

 Ø  ඔබට අපේක්ෂා කළ හැකි දේ මේවාද 

            1 විෂය තොරතුරු: 

            ඔබ විෂය-විශේෂිත තොරතුරු සොයන්නේ නම්ඒ සඳහා අවස්ථාව ඔබට අප සමග එක්වීමෙන්   උදා කරගැනිමට හැකිවේ.

            2 රචනා:

            විවිධ මාතෘකා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන රචනා වෙත පිවිසෙන්න.

            3 නිබන්ධන:

            ඔබ ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට හෝ අලුත් දෙයක් ඉගෙන ගැනීමට බලාපොරොත්තු  වේනම්  අපගේ නිබන්ධන ඔබට ඒ සඳහා මඟ පෙන්වනු ඇත. ඇඩ් සෙන්ස්  ඉපයිම් සඳහා බ්ලොග් හෝ වෙබ් අඩවියක් නිර්මාණයට අවශ්‍ය අධ්‍යාපනික හා විෂය වටිනාකමින් යුතු ලිපි රචනා කරදිම  අප විසින් කරදෙනු ලැබේ.

            4 බ්ලොග් ලිපි:

            පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ තොරතුරු සහ සිත් ඇදගන්නා බ්ලොග් ලිපි සකස් කරයි.

v  ඔබගේ අධ්‍යාපනික ගමනේ / අන්තර්ජාල පරාදීසයේ  කොටස්කරුවෙකු වීමට සහ දැනුම සඳහා වන ඔබගේ ගවේෂණයට සහය වීමට අපි බලාපොරොත්තු වෙමු.

වැඩි විස්තර සඳහා වට්ස්ඇප් 07 11 66 99 27 අංකය ඔස්සේ පණිවිඩයක් ලෙස වට්ස්ඇප් මගින් හෝ kgkebook@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ඔබේ අවශ්‍යතාවය පිළිබඳ විස්තරයක් පණිවිඩයක් ලෙස එක් කර අප හා සම්බන්ධ වන්න.

කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා සහන ගාස්තු සේවා අංශය 


Post a Comment

0 Comments