අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
Our process is only to provide the service of an e-library.
ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය
- 1සංවර්ධනය
- 2ආර්ථික වර්ධනය
- 3වෙළඳ සහයෝගීතාවය
- 4සමාජ වගකීම
- 5 ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් සමාගම්
- 6මේවාද බලන්න
- 7ආශ්රිත
- 8
බාහිර සබැදි
අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත
- 1වාරි නිර්මාණයන්හි වැදගත්කම
- 2වාරි නිර්මාණ සඳහා වූ රාඡ්‍ය දායකත්වය
- 3වැව්
- 4ඇළ මාර්ග හා අමුණු
- 5පොකුණු
- 6සීගිරිය ජලෝද්‍යානය
- 7සමාලෝචනය
- 8මූලාශ්‍ර
- 9මේවාද බලන්න
- 10බාහිර සබැඳි
ශ්‍රී ලංකාවේ ඇත්දත් කලාව
- 1ඉතිහාසය
- 2නිර්මාණකරණය
- 3මෝස්තර
- 4නිදසුන්
- 5ආශ්රේයලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මේ දක්වා වැඩිදියුණු කරන ලද පොල් විශේෂ 2 ක් ව්‍යාපාරික වගාව සඳහා හදුන්වා දී තිබේ. ඒවා නම් CRIC 60 CRISL98 ය. පොල් පර්යේෂණ ආයතනය...
වීඩියෝ
ඔබ නොදුටු කෝවනවීන ක්‍රමයට පතල් හෑරීම (පතල් කර්මාන්තය part 2)
ලුණු ලේවා චාරිකාව 3 4 5 දරුවන්ට
ඔබේ දැනගැනිම පිණිසයි.
මෙම වීඩියෝ පට මතෘකා ඉදිරිපත් කිරිම මගින් මේවා නිර්මාණය කරන ලද පුද්ගලයින්ට වඩාත් ප්‍රේක්ෂක ප්‍රතාචාර ලබාදිමේ සහ පාථකයින් වෙත අදාල පාඩම් වෙත ඍජුවම ලගාවිය හැකි ආකාරයට සකස් කිරිමක් මිස මේවායේ කරුණු කිසිසේත් උපුටාගැනිමක් නොකරන බවද සහතික කර සිටිමි. මගේ අරමුණ වි ඇත්තේ පුස්තකාලයක පරිදි තොරතුරු සොයන්නන්ට නොමිලේ පහසුකම් සැලසිම පමණි. අන්තර්ජාල ඉලෙක්ට්‍රොනික පුස්තකාලයක් නිරිමාරණය කිරීමේ අරමුණ ඇතිව පෙර හුරුවක් ලෙස මෙම අඩවිය නිරිමාණය කර ඇැතිබව කාරුණිකව සලකන්න.
· ඔබට අවශ්‍ය බ්ලොග් ලිපි රචනා කරගැනිමට අවශ්‍යද?
· නිබන්ධන, රචනා වැනි නිර්මාණ සඳහා විෂය තොරතුරු සපයා ගැනීමට අවශ්‍යද?
· මේ සඳහා සහය සපයන්නන් ගැන විමසිල්ලෙන් සිටිනවාද ?
· දරුවන්ගේ පාසල් අධ්‍යාපනික වැඩ සඳහා තොරතුරු සපයා ගැනිමට බලාපොරොත්තු වෙනවාද?
Ø ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්රයේ දැනුවත්ව සිටීමේ සහ නිරත වීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු. ඔබ ශිෂ්‍යයෙක්, පර්යේෂකයෙක් හෝ ඉගෙනීමට කැමැත්තක් දක්වන්නෙක් විය හැකියි. අපගේ සේවාව සැලසුම් කර ඇත්තේ ඔබගේ අවශ්‍යතාව අනුවය.
Ø ඔබට අපේක්ෂා කළ හැකි දේ මේවාද ?
1 විෂය තොරතුරු:
ඔබ විෂය-විශේෂිත තොරතුරු සොයන්නේ නම්, ඒ සඳහා අවස්ථාව ඔබට අප සමග එක්වීමෙන් උදා කරගැනිමට හැකිවේ.
2 රචනා:
විවිධ මාතෘකා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන රචනා වෙත පිවිසෙන්න.
3 නිබන්ධන:
ඔබ ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට හෝ අලුත් දෙයක් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වේනම්, අපගේ නිබන්ධන ඔබට ඒ සඳහා මඟ පෙන්වනු ඇත. ඇඩ් සෙන්ස් ඉපයිම් සඳහා බ්ලොග් හෝ වෙබ් අඩවියක් නිර්මාණයට අවශ්‍ය අධ්‍යාපනික හා විෂය වටිනාකමින් යුතු ලිපි රචනා කරදිම අප විසින් කරදෙනු ලැබේ.
4 බ්ලොග් ලිපි:
පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ තොරතුරු සහ සිත් ඇදගන්නා බ්ලොග් ලිපි සකස් කරයි.
v ඔබගේ අධ්‍යාපනික ගමනේ / අන්තර්ජාල පරාදීසයේ කොටස්කරුවෙකු වීමට සහ දැනුම සඳහා වන ඔබගේ ගවේෂණයට සහය වීමට අපි බලාපොරොත්තු වෙමු.
වැඩි විස්තර සඳහා වට්ස්ඇප් 07 11 66 99 27 අංකය ඔස්සේ පණිවිඩයක් ලෙස වට්ස්ඇප් මගින් හෝ kgkebook@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ඔබේ අවශ්‍යතාවය පිළිබඳ විස්තරයක් පණිවිඩයක් ලෙස එක් කර අප හා සම්බන්ධ වන්න.
කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා සහන ගාස්තු සේවා අංශය
0 Comments