අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
Our process is only to provide the service of an e-library.
විකීපීඩියා වෙතින් (2018.05.31)
- 1හේතුව
- 2මිනුම
- 3සුළඟේ බලපෑමේ ප්‍රමාණය
- 4සුළං බලය
- 5ගෝලීය කාලගුණ විද්‍යාව
- 6ආවේණික ප්රතිලාභයන්
- 7සාමාන්‍ය සුළඟේ වේගය
- 8ගලා යාමේ හැකියාව
- 9සුළගේ භාවිතයන්
- 10ස්වාභාවික පරිසරය තුළ නිරූපණයන්
- 11සිදුවූ අලාභ හානි
- 12බාහිර අවකාශයේ දී
- 13වෙනත් ග්‍රහ ලෝකයන් තුළ
- 14මේවාත් බලන්න
- 15යොමුව
ජලය- 1රසායනික සහ භෞතික ගතිගුණ
- 2ජලය තැනී ඇති අයුරු
- 31902 විල්සන් බෙන්ට්ලේ විසින් හිම පතනය ආකාර අනුව
- 4කාළගුණ විද්‍යාවට අනුව වර්ෂාපතනය ලැබෙන ආකාරය අනුව
- 5වර්ෂාපතනයේ බෙදීම්
- 6මිහිපිට ජලය පවතින ආකාර
- 7ජලට ප්‍රයෝජනයට ගන්නා අවස්ථා
- 8විශේෂ ලක්ෂණ අනුව ජලයේ බෙදීම්
- 9ක්ෂුද්‍ර ජීවී විද්‍යාවට අනුව
- 10රස සහ ගඳ
- 11ස්වභාවධර්මය තුල ජලයෙහි ව්‍යාප්තිය
- 12පෘථිවිය මත ජලය
- 13ජීවයට බලපෑම
- 14මානව ශිෂ්ඨාචාරය මත බලපෑම්
- 15ආශ්රිත
- 16වැඩිදුර කියවීම
- 17බාහිර සබැඳි
ගින්දරදහනය නම් තාපදායක රසායනික ක්‍රියාවලිය හරහා ද්‍රව්‍යයක් (ඉන්ධනය) ශීඝ්‍රයෙන් ඔක්සිකරණය වීම ගින්දර නමින් හැඳින්වේ. මෙම ක්‍රියාවලියේදී තාපය, ආලෝකය සහ විවිධ ප්‍රතික්‍රීය ඵලයන් නිදහස් වේ. දහනයේදී දුර්වල ද්විත්ව බන්ධන ඇති අණුක ඔක්සිජන් (O2) වඩා ශක්තිමක් බන්ධන ඇති කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට හැර වීම මගින් ශක්තිය නිපදවේ (O2 ග්‍රෑම් 32 කට කිලෝජූල් 418 බැගින්). ගින්දර උණුසුම් වීමට හේතුව මේ ශක්තියයි. ගිනිදැල්ල යනු ගින්දරෙහි ඇසට පෙනෙන කොටස යි. ගිනි දැල්ල ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, ඔක්සිජන් සහ නයිට්රජන් වලින් සෑදී ඇත. ප්‍රමාණවත් තරම් උණුසුම් වුවහොත් එම වායූන් අයනීකරනය වී ප්ලාස්මා නිර්මාණය වේ. දහනයට ලක්වෙන ද්‍රව්‍යය අනුව, ගිනිදැල්ලේ වර්ණය සහ ගින්නේ ත්‍රීවතාවය වෙනස් වේ.කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා වෙතින් සහනදායි ගාස්තු පදනමට· ඔබට අවශ්‍ය බ්ලොග් ලිපි රචනා කරගැනිමට අවශ්‍යද?
· නිබන්ධන, රචනා වැනි නිර්මාණ සඳහා විෂය තොරතුරු සපයා ගැනීමට අවශ්‍යද?
· මේ සඳහා සහය සපයන්නන් ගැන විමසිල්ලෙන් සිටිනවාද ?
· දරුවන්ගේ පාසල් අධ්‍යාපනික වැඩ සඳහා තොරතුරු සපයා ගැනිමට බලාපොරොත්තු වෙනවාද?
Ø ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්රයේ දැනුවත්ව සිටීමේ සහ නිරත වීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු. ඔබ ශිෂ්‍යයෙක්, පර්යේෂකයෙක් හෝ ඉගෙනීමට කැමැත්තක් දක්වන්නෙක් විය හැකියි. අපගේ සේවාව සැලසුම් කර ඇත්තේ ඔබගේ අවශ්‍යතාව අනුවය.
Ø ඔබට අපේක්ෂා කළ හැකි දේ මේවාද ?
1 විෂය තොරතුරු:
ඔබ විෂය-විශේෂිත තොරතුරු සොයන්නේ නම්, ඒ සඳහා අවස්ථාව ඔබට අප සමග එක්වීමෙන් උදා කරගැනිමට හැකිවේ.
2 රචනා:
විවිධ මාතෘකා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන රචනා වෙත පිවිසෙන්න.
3 නිබන්ධන:
ඔබ ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට හෝ අලුත් දෙයක් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වේනම්, අපගේ නිබන්ධන ඔබට ඒ සඳහා මඟ පෙන්වනු ඇත. ඇඩ් සෙන්ස් ඉපයිම් සඳහා බ්ලොග් හෝ වෙබ් අඩවියක් නිර්මාණයට අවශ්‍ය අධ්‍යාපනික හා විෂය වටිනාකමින් යුතු ලිපි රචනා කරදිම අප විසින් කරදෙනු ලැබේ.
4 බ්ලොග් ලිපි:
පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ තොරතුරු සහ සිත් ඇදගන්නා බ්ලොග් ලිපි සකස් කරයි.
v ඔබගේ අධ්‍යාපනික ගමනේ / අන්තර්ජාල පරාදීසයේ කොටස්කරුවෙකු වීමට සහ දැනුම සඳහා වන ඔබගේ ගවේෂණයට සහය වීමට අපි බලාපොරොත්තු වෙමු.
වැඩි විස්තර සඳහා වට්ස්ඇප් 07 11 66 99 27 අංකය ඔස්සේ පණිවිඩයක් ලෙස වට්ස්ඇප් මගින් හෝ kgkebook@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ඔබේ අවශ්‍යතාවය පිළිබඳ විස්තරයක් පණිවිඩයක් ලෙස එක් කර අප හා සම්බන්ධ වන්න.
කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා සහන ගාස්තු සේවා අංශය
0 Comments