Our process is only to provide the service of an e-library.
රට, පිහිටීම, අගනුවර, භාෂා
පාසල්
ශිෂ්‍ය ශිෂ්‍යාවන්,
විවිධ
විභාග සඳහා ලොව තොරතුරු,
දැනුම
ලෙස සොයන කාහට වුවද වැදගත් වන අයුරින් මෙම කරුණු ඉදිරිපත් කරනු ලබයි.
අනු අංකය |
රට |
පිහිටීම |
අගනුවර |
භාෂ |
01 |
ඇෆ්ගනිස්තානය |
ආසියාව |
කාබුල් |
පුස්තු, පර්සියන් |
02 |
ඇල්බේනියාව |
නැගෙනහිර
යුරෝපය |
ටිරානා |
ඇල්බේනියානු |
03 |
ඇජීරියාව |
උතුරු අප්‍රිකාව |
ඇල්ජීරියස් |
අරාබි, ප්‍රංශ |
04 |
ඇන්ඩෝරා |
බටහිර යුරෝපය |
අන්ඩෝරාලාවෙලා |
කැටාලන් |
05 |
අංගෝලා |
නිරිතදිග අප්‍රිකාව |
ලුවන්ඩා |
පෘතුගීසි, බන්ටු |
06 |
ආර්ජන්ටිනාව |
දකුණු
ඇමරිකාව |
බුවනෝස්
අයර්ස් |
ස්පාඤ්ඤ |
07 |
ඕස්ට්‍රේලියාව |
ඕස්ට්‍රේලියාව |
කැන්බරා |
ඉංග්‍රීසි |
08 |
ඔස්ට්‍රියාව |
බටහිර යුරෝපය |
වියානා |
ජර්මන් |
09 |
බහමාස් |
බටහිර ඉන්දීය
කොදෙව් |
නාසෝ |
ඉංග්‍රීසි |
10 |
බහරේන් |
මැද පෙරදිග |
මනාමා |
අරාබි |
11 |
බංග්ලාදේශය |
දකුණු ආසියාව |
ඩැකා |
බෙංගාලි, ඉංග්‍රීසි |
12 |
බර්බඩෝස් |
බටහිර ඉන්දීය
කොදෙව් |
බ්‍රිජ්
ටවුන් |
ඉංග්‍රීසි |
13 |
බෙල්ජියම |
බටහිර යුරෝපය |
බ්‍රසල්ස් |
ෆ්ලෙමිෂ්, ප්‍රංශ |
14 |
බෙනින් බටහිර
අප්‍රිකාව |
පෝටෝ - නෝවො |
අඩ්ජාස් |
ප්‍රංශ, ෆොන්ක්ස් |
15 |
භූතානය |
ආසියාව |
තිම්පු |
නේපාල්, දිසොන්ග්කා |
16 |
බොල්වියාව |
දකුණු
ඇමරිකාව |
ලාපාස් |
ස්පාඤ්ඤ, අයිමාරා |
17 |
බොස්ට්වානා |
අකුණු අප්‍රිකාව |
ගැබෝරෝන් |
ඉංග්‍රීසි, බන්ටු |
18 |
බ්‍රසීලය |
දකුණු
ඇමරිකාව |
බ්‍රසීලියා |
පෘතුගිසි |
19 |
බල්ගේරියාව |
නැගෙනහිර
යුරෝපය |
සොෆියා |
බල්ගේරියානු
බස |
20 |
බුරුමය |
ආසියාව |
රැංගුන් |
බුරුම, ෂාන්, වෙනත්, රැගුන් |
21 |
බුරුන්ඩි |
මධ්‍යම අප්‍රිකාව |
බුජුම්බුරා |
කිරැන්ඩි, ප්‍රංශ, ඉංග්‍රීසි |
22 |
කැමරූන් |
මධ්‍යම අප්‍රිකාව |
යෝන්ඩෙ |
ප්‍රංශ, ඉංග්‍රීසි, වෙනත් |
23 |
කැනඩාව |
උතුරු
ඇමරිකාව |
ඔටාවා |
ඉංග්‍රීසි, ප්‍රංශ |
24 |
කේප්වර්ඩ්
දූපත |
බටහිර අප්‍රිකාව |
ප්‍රේයා |
පෘතුගීසි, බන්ටු |
25 |
මධ්‍යම අප්‍රිකානු
සමූහාණ්ඩුව |
මධ්‍යම අප්‍රිකාව |
බන්ගුයි |
ප්‍රංශ, සැංග්හෝ, වෙනත් |
26 |
චැඩ් |
මධ්‍යම අප්‍රිකාව |
නජ්මෙනා |
ප්‍රංශ, අරාබි සාරා, වෙනත් |
27 |
චිලී |
දකුණු
ඇමරිකාව |
සාන්තියාගෝ |
ස්පාඤ්ඤ |
28 |
තායිවානය
(දුපතකි) |
ආසියාව |
තායිපේ |
දීන |
29 |
චීනය |
ආසියාව |
බෙයිජිං |
චීන, ටිබෙට්,වෙනත් |
30 |
කොලොම්බියාව |
දකුණු
ඇමරිකාව |
බොගොටා |
ස්පාඤ්ඤ |
31 |
කොමරෝස් දුපත |
නැගෙනහිර අප්‍රිකාව |
මොරොනි |
මැලගසි, ල්‍රංශ |
32 |
කොංගෝ |
මධ්‍යම අප්‍රිකාව |
බ්‍රසාවිලෙ |
ප්‍රංශ, කොංගෝ, බටෙකිම්බොවි |
33 |
කොස්ටාරිකා |
මධ්‍යම අප්‍රිකාව |
සැන්ජෝස් |
ස්පාඤ්ඤ |
34 |
කියුබාව |
කැරිබියන්
දුපතකි |
හවානා |
ස්පාඤ්ඤ |
35 |
සයිප්‍රස් |
මධ්‍යධරණී
දුපතකි |
නිකෝසියා |
ග්‍රීක, තුර්කි |
36 |
චෙකොස්ලෝවෙකියාව |
නැගෙනහිර
යුරෝපය |
පැරගුවේ |
චෙක්, ස්ලොවාක්, |
37 |
ඩෙන්මාර්කය |
උතුරු යුරෝපය |
කෝපන්හේග් |
ඩැනිෂ් |
38 |
ඩිජිබෞටි |
නැගෙනහිර අප්‍රිකාව |
ඩිජිබෞටි |
ප්‍රංශ, සෝමාලි |
39 |
ඩොමිනිකා |
බටහිර ඉන්දීය
කොදෙව් |
රොසෙයෝ |
ඉංග්‍රීසි |
40 |
ඩොමිනිකන්
රිපබ්ලික් |
බටහිර ඉන්දීය
කොදෙව් |
සන්ටොඩොමින්ගෝ |
ස්පාඤ්ඤ |
41 |
ඉක්වදෝර් |
දකුණු
ඇමරිකාව |
ක්යුටෝ |
ක්‍යුවෝ, ස්පාඤ්ඤ, ජිරොආන් |
42 |
ඊජිප්තුව |
උතුරු අප්‍රිකාව |
කයිරෝව |
අරාබි |
43 |
එල්සැල්වදෝර් |
මධ්‍යම
ඇමරිකාව |
සැන්සැල්වදෝර් |
ස්පාඤ්ඤ |
44 |
ඉක්වටෝරියල් |
බටහිර අප්‍රිකාව |
මලාබෝ |
ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, ෆැන්ග් |
45 |
ඉතියෝපියාව |
නැගෙනහිර අප්‍රිකාව |
අඩීස්අබාබා |
අම්හාරික්, වෙනත් |
46 |
ෆීජි දුපත් |
බටහිර
පැසිපික් |
සුවා |
ඉංග්‍රීසි, ෆීජි, හින්දි |
47 |
පින්ලන්තය |
උතුරු යුරෝපය |
පින්ලන්තය |
හෙල්සින්කි |
48 |
ප්‍රංශය |
බටහිර යුරෝපය |
පැරිස් |
ප්‍රංශ |
49 |
ගැබෝන් |
බටහිර අප්‍රිකාව |
ලිච්රෙවිලෙ |
ප්‍රංශ, හාන්/්, ඔමිනි |
50 |
ගැම්බියාව |
බටහිර අප්‍රිකාව |
බන්ජුල් |
ඉංග්‍රීසි, මන්ඩෙ |
· ඔබට අවශ්‍ය බ්ලොග් ලිපි රචනා කරගැනිමට අවශ්‍යද?
· නිබන්ධන, රචනා වැනි නිර්මාණ සඳහා විෂය තොරතුරු සපයා ගැනීමට අවශ්‍යද?
· මේ සඳහා සහය සපයන්නන් ගැන විමසිල්ලෙන් සිටිනවාද ?
· දරුවන්ගේ පාසල් අධ්‍යාපනික වැඩ සඳහා තොරතුරු සපයා ගැනිමට බලාපොරොත්තු වෙනවාද?
Ø ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයේ දැනුවත්ව සිටීමේ සහ නිරත වීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු. ඔබ ශිෂ්‍යයෙක්, පර්යේෂකයෙක් හෝ ඉගෙනීමට කැමැත්තක් දක්වන්නෙක් විය හැකියි. අපගේ සේවාව සැලසුම් කර ඇත්තේ ඔබගේ අවශ්‍යතාව අනුවය.
Ø ඔබට අපේක්ෂා කළ හැකි දේ මේවාද ?
1 විෂය තොරතුරු:
ඔබ විෂය-විශේෂිත තොරතුරු සොයන්නේ නම්, ඒ සඳහා අවස්ථාව ඔබට අප සමග එක්වීමෙන් උදා කරගැනිමට හැකිවේ.
2 රචනා:
විවිධ මාතෘකා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන රචනා වෙත පිවිසෙන්න.
3 නිබන්ධන:
ඔබ ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට හෝ අලුත් දෙයක් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වේනම්, අපගේ නිබන්ධන ඔබට ඒ සඳහා මඟ පෙන්වනු ඇත. ඇඩ් සෙන්ස් ඉපයිම් සඳහා බ්ලොග් හෝ වෙබ් අඩවියක් නිර්මාණයට අවශ්‍ය අධ්‍යාපනික හා විෂය වටිනාකමින් යුතු ලිපි රචනා කරදිම අප විසින් කරදෙනු ලැබේ.
4 බ්ලොග් ලිපි:
පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ තොරතුරු සහ සිත් ඇදගන්නා බ්ලොග් ලිපි සකස් කරයි.
v ඔබගේ අධ්‍යාපනික ගමනේ / අන්තර්ජාල පරාදීසයේ කොටස්කරුවෙකු වීමට සහ දැනුම සඳහා වන ඔබගේ ගවේෂණයට සහය වීමට අපි බලාපොරොත්තු වෙමු.
වැඩි විස්තර සඳහා වට්ස්ඇප් 07 11 66 99 27 අංකය ඔස්සේ පණිවිඩයක් ලෙස වට්ස්ඇප් මගින් හෝ kgkebook@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ඔබේ අවශ්‍යතාවය පිළිබඳ විස්තරයක් පණිවිඩයක් ලෙස එක් කර අප හා සම්බන්ධ වන්න.
කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා සහන ගාස්තු සේවා අංශය
0 Comments