2 ශ්‍රේණිය

2 ශ්‍රේණිය සඳහා වූ විෂය කරුණු සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර
Our process is only to provide the service of an e-library.

පහත මාතෘකා මත ක්ලික් කිරීමෙන් ඔබට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්මාණය කරන ලද ඊ තක්සලාව අඩවියේ අදාළ තොරතුරු වෙත ඍජුවම ලඟා විය හැකිවේ. එහිදී ඔබට අවශ්‍ය තොරතුරු ඩවුන්ලෝඩ් කරගැනිමේ පහසුකම එම අඩවිය විසින් සපයා ඇත. 

මෙම අධ්‍යාපනික නිර්මාණකරණයේ යෙදුනු සියලුම ගුරුභවතුන්ටත් නිලධාරී මහත්ම මහත්මීන්ටත් අපගේ ගෞවරවනීය ප්‍රණාමය. 
එම සියලු අධ්‍යාපනික ද්‍රව්‍ය වල සම්පූර්ණ අයිතිය ඊ තක්සලාව අඩවිය සතුවේ. 
අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් අදාළ තොරතුර වෙත ඍජුව ලඟා විමට හැකිවන පරිදි මගපෙන්වනවා පමණි. 






ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න ඉහත අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

ඔබේ දෛනික රාජකාරි වැඩයි, ගෙදර වැඩයි, දරුවගේ පාසලෙන් දුන්නු ගෙදර වැඩයි ඒ ටික කරන්න කරුණු සොයාගන්න ඔබට කාලය  මදිදිඅවශ්‍ය විෂය කරුණු සොයන්න දවසේ වේලාව මදි වෙන්න පුලුවන්අපට පුලුවන් ඔබට සහය වන්න.

·       ඔබට ඉහත කරුනු පිළිබඳ කිසියම් ගැටලුවක් ඇත්නම් ඒ සහාය අවශ්‍ය නම්වැඩි විස්තර සඳහා වට්ස්ඇප් 07 11 66 99 27 අංකය ඔස්සේ පණිවිඩයක් ලෙස වට්ස්ඇප් මගින් හෝ kgkebook@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ඔබේ අවශ්‍යතාවය පිළිබඳ විස්තරයක් පණිවිඩයක් ලෙස එක් කර අප හා සම්බන්ධ වන්න.

 ·        කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා වෙතින් සහනදායි ගාස්තු පදනමට

 ·        ඔබට අවශ්‍ය බ්ලොග් ලිපි රචනා කරගැනිමට අවශ්‍යද?

·        නිබන්ධනරචනා වැනි නිර්මාණ සඳහා විෂය තොරතුරු සපයා ගැනීමට අවශ්‍යද?

·        මේ සඳහා සහය සපයන්නන් ගැන විමසිල්ලෙන් සිටිනවාද ?

·        දරුවන්ගේ පාසල් අධ්‍යාපනිත වැඩ සඳහා තොරතුරු සපයා ගැනිමට බලාපොරොත්තු වෙනවාද?

 Ø  ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයේ දැනුවත්ව සිටීමේ සහ නිරත වීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු. ඔබ ශිෂ්‍යයෙක්පර්යේෂකයෙක් හෝ ඉගෙනීමට කැමැත්තක් දක්වන්නෙක් විය හැකියි. අපගේ සේවාව සැලසුම් කර ඇත්තේ ඔබගේ අවශ්‍යතාව අනුවය.

 Ø  ඔබට අපේක්ෂා කළ හැකි දේ මේවාද 

            1 විෂය තොරතුරු: 

            ඔබ විෂය-විශේෂිත තොරතුරු සොයන්නේ නම්ඒ සඳහා අවස්ථාව ඔබට අප සමග එක්වීමෙන්    උදාගකරගැනිමට හැකිවේ.

            2 රචනා:

            විවිධ මාතෘකා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන රචනා වෙත පිවිසෙන්න.

            3 නිබන්ධන:

            ඔබ ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට හෝ අලුත් දෙයක් ඉගෙන ගැනීමට බලාපොරොත්තු  වේනම්  අපගේ නිබන්ධන ඔබට ඒ සඳහා මඟ පෙන්වනු ඇත. ඇඩ් සෙන්ස්  ඉපයිම් සඳහා බ්ලොග්  හෝ වෙබ් අඩවියක් නිර්මාණයට අවශ්‍ය අධ්‍යාපනික හා විෂය වටිනාකමින් යුතු ලිපි රචනා කරදිම අප විසින් කරදෙනු ලැබේ.

            4 බ්ලොග් ලිපි:

            පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ තොරතුරු සහ සිත් ඇදගන්නා බ්ලොග් ලිපි සකස් කරයි.

v  ඔබගේ අධ්‍යාපනික ගමනේ / අන්තර්ජාල පරාදීසයේ  කොටස්කරුවෙකු වීමට සහ දැනුම සඳහා වන ඔබගේ ගවේෂණයට සහය වීමට අපි බලාපොරොත්තු වෙමු.

වැඩි විස්තර සඳහා වට්ස්ඇප් 07 11 66 99 27 අංකය ඔස්සේ පණිවිඩයක් ලෙස වට්ස්ඇප් මගින් හෝ kgkebook@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ඔබේ අවශ්‍යතාවය පිළිබඳ විස්තරයක් පණිවිඩයක් ලෙස එක් කර අප හා සම්බන්ධ වන්න.

කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා සහන ගාස්තු සේවා අංශය 


Post a Comment

0 Comments