Our process is only to provide the service of an e-library.
සම්පූර්ණ විස්තරය බලන්න අදාළ මාතෘකාව මත ක්ලික් කරන්න.
මෙක්සිකාව, චොකලට් නිපදවීමට මේවා භාවිතා කරයි. ඇපල් පයි, ඩෝනට්, හා කුරුඳු බනිස් ආදී බොහෝ අතුරුපස වට්ටෝරු සඳහා මෙන්ම සැර සූකිරි, කෝපි, තේ, උණුසුම් කොකෝවා... බඩු අතර කරාබු නැටි,කුරුඳු,කරඳමුංගු,සාදික්කා,වසාවාසි,ගම්මිරිස් යන වර්ග සුළු අපනයන බෝග වශයෙන්ප්‍රචලිතව ඇත.මීට අමතරව වැනිලා,කරපිංචා,කොත්තමල්ලි, සූදුරු,මහදුරු... කරාබුනැටි යනු කුළුබඩු විශේෂයකි. කරාබු ශාකයේ පුෂ්ප වියලා කරාබු ලෙස සකස් කරගන්න අතර එවා ප්‍රධාන වශයෙන් කුළු බඩුවක් ලෙස ආහාර සැකසීමේදී මෙන්ම ඖෂධ ලෙසද භාවිතා කෙරේ කරාබු තෙල් මගින් සුවද විලවුන්, දන්තාලේප නිෂ්පාදනයටද යොදා ගනී. සාදික්කා (ඉංග්‍රීසි: Nutmeg) යනු කුළු බඩු විශේෂයකි. සාදික්කා ගෙඩියෙහි ඇති මදය හා මද ආවරණය චූ කවචය වටා ඇති රතු පැහැ කොටස එනම් වසාවාසි ප්‍රධාන වශයෙන් කුළු බඩු ලෙස භාවිත කරයි.සාදික්කා ශාකය නිවර්තන කලාපීය ප්‍රදේශවල ව්‍යාප්තව පවතී.සාදික්කා තෙල් හා සාදික්කා බටර් වලට ලෝක වෙළදපොලේ ඉහළ ඉල්ලුමක් පවතී. කොත්තමල්ලි කුළු බඩු විශේෂයකි. ආහාරය පිසීමේදී මුසුකරන කුළුබඩු වර්ග කීපයක් දුරු වර්ග යටතට ගැනේ...
|
0 Comments