ප්‍රවාහණ ක්‍රම පැරණි සහ නූතන

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. 
Our process is only to provide the service  of an e-library.



කරත්ත



ක්‍ෂීරපායී සත්ත්‍ව‍‍‍යකු විසින් ඇදගෙන යනු ලබන වාහන කරත්ත නම්වේ.






දෝලාව

වර්තමාන සමාජයේ පවතින ආකාරයෙන් සුඛෝපභෝගී අයුරින් නොව වහල් මෙහෙය නැතහොත් වැඩවසම් සමාජ පසුබිමක්‌ පැතිර පැවතියා වූ සිංහලයේ රාජ්‍ය පාලන අවධීන් තුළදී රජුන් ප්‍රධාන ඇමැතීන්, රදලයින්, නිලමේවරුන්, දිශාවේවරුන් යනාදී සිංහල ප්‍රධානීන් ගමනාගමනය උදෙසා (ප්‍රවාහනය) යොදාගනු ලැබූ ක්‍රමෝපායන් කිහිපයක්‌ පැවතුණි. එහිදී මූලික වශයෙන්ම යොදාගත් ක්‍රමයක්‌ ලෙස අලි ඇතුන් හෝ අශ්වයින් යොදා ගනිමින් ගමන් කිරීම සිදුවිය. මේ ක්‍රමයෙන් පසුව වඩාත් ප්‍රචලිත ක්‍රමයක්‌ වශයෙන් සමාජය තුළ දක්‌නට ලැබෙනුයේ දෝලාව මගින් ගමන් කිරීමය. එකල සමාජය තුළ වැඩි වශයෙන්ම යොදාගනු ලැබුයේද දෝලා භාවිත කරමින් ගමනාගමනය සිදු කිරීමය. අලි ඇතුන් හා අශ්වයින් යොදාගත් ක්‍රමය බොහෝ සෙයින් දේශපාලනික වශයෙන් ඇතිවූ යුද්ධ වැනි හදිසි අවස්‌ථාවලදී පමණි. එහෙත් අශ්වයින් හා අලි ඇතුන් බඳින ලද රථද එකල සමාජයේ ගමනාගමන කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවී තිබිණි. කෙසේ වෙතත් එසේ ගමනාගමන කටයුතු සිදු කිරීමේදී ප්‍රායෝගිකව එය සිදු කිරීම අපහසු වී ඇත. 

ශ්‍රී ලංකාවේ ගමනාගමනය (නූතන)
විකිපීඩියා වෙතින් (2018.05.31)
  • 1දුම්රිය මාර්ග පද්ධතිය

  • මාර්ග ප්‍රවාහනය
  • 3වාරිමාර්ග

  • 4නලමාර්ග

  • 5නැවු තොටවල් හා වරායන්
  • 6වෙළඳ නැවු සේවාව


  • 7ගුවන්තරණ සේවය
  • 8මේවාද බලන්න
  • 9මූලාශ්‍ර
  • 10වෙනත් සබැඳි


    කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා වෙතින් සහනදායි ගාස්තු පදනමට

     ·        ඔබට අවශ්‍ය බ්ලොග් ලිපි රචනා කරගැනිමට අවශ්‍යද?

    ·        නිබන්ධනරචනා වැනි නිර්මාණ සඳහා විෂය තොරතුරු සපයා ගැනීමට අවශ්‍යද?

    ·        මේ සඳහා සහය සපයන්නන් ගැන විමසිල්ලෙන් සිටිනවාද ?

    ·  දරුවන්ගේ පාසල් අධ්‍යාපනික වැඩ සඳහා තොරතුරු සපයා ගැනිමට බලාපොරොත්තු වෙනවාද?

     Ø  ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයේ දැනුවත්ව සිටීමේ සහ නිරත වීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු. ඔබ ශිෂ්‍යයෙක්පර්යේෂකයෙක් හෝ ඉගෙනීමට කැමැත්තක් දක්වන්නෙක් විය හැකියි. අපගේ සේවාව සැලසුම් කර ඇත්තේ ඔබගේ අවශ්‍යතාව අනුවය.

     Ø  ඔබට අපේක්ෂා කළ හැකි දේ මේවාද 

                1 විෂය තොරතුරු: 

                ඔබ විෂය-විශේෂිත තොරතුරු සොයන්නේ නම්ඒ සඳහා අවස්ථාව ඔබට අප සමග එක්වීමෙන්   උදා කරගැනිමට හැකිවේ.

                2 රචනා:

                විවිධ මාතෘකා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන රචනා වෙත පිවිසෙන්න.

                3 නිබන්ධන:

                ඔබ ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට හෝ අලුත් දෙයක් ඉගෙන ගැනීමට බලාපොරොත්තු  වේනම්  අපගේ නිබන්ධන ඔබට ඒ සඳහා මඟ පෙන්වනු ඇත. ඇඩ් සෙන්ස්  ඉපයිම් සඳහා බ්ලොග් හෝ වෙබ් අඩවියක් නිර්මාණයට අවශ්‍ය අධ්‍යාපනික හා විෂය වටිනාකමින් යුතු ලිපි රචනා කරදිම  අප විසින් කරදෙනු ලැබේ.

                4 බ්ලොග් ලිපි:

                පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ තොරතුරු සහ සිත් ඇදගන්නා බ්ලොග් ලිපි සකස් කරයි.

    v  ඔබගේ අධ්‍යාපනික ගමනේ / අන්තර්ජාල පරාදීසයේ  කොටස්කරුවෙකු වීමට සහ දැනුම සඳහා වන ඔබගේ ගවේෂණයට සහය වීමට අපි බලාපොරොත්තු වෙමු.

    වැඩි විස්තර සඳහා වට්ස්ඇප් 07 11 66 99 27 අංකය ඔස්සේ පණිවිඩයක් ලෙස වට්ස්ඇප් මගින් හෝ kgkebook@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ඔබේ අවශ්‍යතාවය පිළිබඳ විස්තරයක් පණිවිඩයක් ලෙස එක් කර අප හා සම්බන්ධ වන්න.

    කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා සහන ගාස්තු සේවා අංශය 


Post a Comment

0 Comments