කඳු සානු තැනිතලා නිම්න

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. 
Our process is only to provide the service of an e-library.


අදාළ තොරතුර වෙත යන්න මාතෘකාව මත ක්ලික් කරන්න

ගැඹුරැ නිම්න, දුර්ග මාර්ග වලින් යුක්තය. පළලල් නිම්න මගින් ප්‍රධාන කදු හා සානු වලින් වෙන්ම උතුරින් නකලස් කදු වැටිය පිහිටා ඇත. එහි තද බෑවුම සහිත මෙනහාර,...

කඳු වැටියක් හෝ හෙල් වැටියක් යනු පේළියට පිහිටා ඇති සහ උස් බිමකින් එකිනෙකට යා වී ඇති කඳු හෝ හෙල් මාලාවකි. කඳු පද්ධතියක් හෝ කඳු වලල්ලක් යනු සැදිල්ල, ව්‍යුහය..
ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි, වලස්සු ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව...
ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුන වෙයි. උස මීටර් 2524 (අඩි 8281)කි. මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුනට අමතරව මෙහි...
බදුල්ලේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටා ඇත.
තොටුපොල කන්ද කන්ද ශ්‍රී ලංකාවේ තෙවැනියට උසම කඳුවැටිය වේ. එහි මුහුදු මට්ටමේ සිට උස 2,357 m (7,733 ft) කි. එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැන්න ජාතික...
බෙළිහුල් ඔය වනවා. ලංකාවේ දෙවැනියට හා තුන්වැනියට උසම කඳු වන කිරිගල්පොත්ත හා තොටුපොල කන්ද මහ එළිය පෙනෙන මානයේ පිහිටා තිබෙනවා. මහ එළියේ ඇවිදින ඔබට තද දම් පැහැති...
කිරිගල්පොත්ත කන්ද ශ්‍රී ලංකාවේ දෙවන උසම කඳුවැටිය වේ. එහි මුහුදු මට්ටමේ සිට උස 2,388 m (7,835 ft) කි. කිරිගල්පොත්ත කඳුවැටිය මහජනයාට විවෘතව පවතින ශ්‍රී...
වේ. නකල් හැඩැති කඳු මුදුන් පහෙන් උසම ස්ථානය මීටර් 1864 වන අතර නකල්ස්-කිරිගල්පොත්ත මීටර් 1647 ද, අලියවැටුනඇල 1647m, දුම්බානාගල 1644m, යකුන්ගෙගල 1586m, දෝතලුගල...
වන බෙළිහුල් ඔය වනවා. ලංකාවේ දෙවැනියට හා තුන්වැනියට උසම කඳු වන කිරිගල්පොත්ත හා තොටුපොල කන්ද මහ එළිය පෙනෙන මානයේ පිහිටා තිබෙනවා. මහ එළියේ ඇවිදින ඔබට තද දම්...
හපුතලේ (ප්‍රවර්ගය ශ්‍රී ලංකාවේ ස්ථාන පිළිබඳ අංකුර ලිපි)
හේතුවෙන් වර්ෂය මුළුල්ලේම පාහේ සෞම්‍ය කාළගුණයක් පවතියි. හපුතලේ නගරය සුන්දර කදු වළලු වලින් සහ තේ වතු යායවල් වලින් වටවි පිහිටා ඇත. නගරයේ සම්පූර්ණ ජනගහනය (...
ගොංගල සහ කුකුළුගල සබරග මු කඳු අතරින් ප්‍රධානතම කඳු වේ.
"Module:Location map/data/ලෝකය" does not exist. කඳු මුදුන් හත යනු, එක් එක් මහාද්වීප හතෙහි උස්ම කඳු වෙති. ඒ සියල්ල තරණය කෙරුම, කඳු නැගීමේ අභියෝගයක් ලෙස සැලකෙන අතර, එය...
එවරස්ට් කන්ද ලොව උසම කඳු මුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 8,848 (අඩි 29,029) කි. ආසියාවේ හිමාල කඳුකරයේ කොටසක් වන මෙය නේපාලයට අයිති සාගරමාතා ප්‍රදේශයේ...
හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම "හිම විමානය" යන්නයි...
වින්ධ්‍යා කඳු වැටිය (සංස්කෘත: विन्‍ध्य) යනු, උතුරු ඉන්දියාව ( ඉන්දු-ගංගාමය තැන්න) සහ දකුණු ඉන්දියාව ලෙසින් ඉන්දියානු අර්ධද්වීපය භූගෝල විද්‍යාත්මකව වෙන්...

ඉදිරියට ගමන් කරයි. අප්‍රිකාවේ ගොඩනැගිලි හා වගාවන්ට වැලි කඳු නිසා තර්ජන ඇතිවේ. මැද පෙරදිග හා චීනයේ වැලි කඳු වාණිජ තෙල් මඟින් පෙඟවීමෙන් එහි චලනය නැවැත්වීමට උත්සාහ...

නිර්මාණය වන්නේ පෘථිවි භූ තැටි දෙකක් එකිනෙක ගැටී කඳු වැටි නිර්මාණය වී ඇති තැන්හිදීය. එවන් ප්‍රදේශ ආශ්‍රිතව ගිනි කඳු මෙන්ම භූ කම්පන ද නිතර සක්‍රිය වේ. පෘථිවි අභ්‍යන්තරය...

කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා වෙතින් සහනදායි ගාස්තු පදනමට

 ·        ඔබට අවශ්‍ය බ්ලොග් ලිපි රචනා කරගැනිමට අවශ්‍යද?

·        නිබන්ධනරචනා වැනි නිර්මාණ සඳහා විෂය තොරතුරු සපයා ගැනීමට අවශ්‍යද?

·        මේ සඳහා සහය සපයන්නන් ගැන විමසිල්ලෙන් සිටිනවාද ?

·  දරුවන්ගේ පාසල් අධ්‍යාපනික වැඩ සඳහා තොරතුරු සපයා ගැනිමට බලාපොරොත්තු වෙනවාද?

 Ø  ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයේ දැනුවත්ව සිටීමේ සහ නිරත වීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු. ඔබ ශිෂ්‍යයෙක්පර්යේෂකයෙක් හෝ ඉගෙනීමට කැමැත්තක් දක්වන්නෙක් විය හැකියි. අපගේ සේවාව සැලසුම් කර ඇත්තේ ඔබගේ අවශ්‍යතාව අනුවය.

 Ø  ඔබට අපේක්ෂා කළ හැකි දේ මේවාද 

            1 විෂය තොරතුරු: 

            ඔබ විෂය-විශේෂිත තොරතුරු සොයන්නේ නම්ඒ සඳහා අවස්ථාව ඔබට අප සමග එක්වීමෙන්   උදා කරගැනිමට හැකිවේ.

            2 රචනා:

            විවිධ මාතෘකා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන රචනා වෙත පිවිසෙන්න.

            3 නිබන්ධන:

            ඔබ ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට හෝ අලුත් දෙයක් ඉගෙන ගැනීමට බලාපොරොත්තු  වේනම්  අපගේ නිබන්ධන ඔබට ඒ සඳහා මඟ පෙන්වනු ඇත. ඇඩ් සෙන්ස්  ඉපයිම් සඳහා බ්ලොග් හෝ වෙබ් අඩවියක් නිර්මාණයට අවශ්‍ය අධ්‍යාපනික හා විෂය වටිනාකමින් යුතු ලිපි රචනා කරදිම  අප විසින් කරදෙනු ලැබේ.

            4 බ්ලොග් ලිපි:

            පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ තොරතුරු සහ සිත් ඇදගන්නා බ්ලොග් ලිපි සකස් කරයි.

v  ඔබගේ අධ්‍යාපනික ගමනේ / අන්තර්ජාල පරාදීසයේ  කොටස්කරුවෙකු වීමට සහ දැනුම සඳහා වන ඔබගේ ගවේෂණයට සහය වීමට අපි බලාපොරොත්තු වෙමු.

වැඩි විස්තර සඳහා වට්ස්ඇප් 07 11 66 99 27 අංකය ඔස්සේ පණිවිඩයක් ලෙස වට්ස්ඇප් මගින් හෝ kgkebook@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ඔබේ අවශ්‍යතාවය පිළිබඳ විස්තරයක් පණිවිඩයක් ලෙස එක් කර අප හා සම්බන්ධ වන්න.

කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා සහන ගාස්තු සේවා අංශය 



Post a Comment

0 Comments