තුරුලතාවන් (ශාඛ,වැල්)

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. 
Our process is only to provide the service of an e-library.


උදව් .අප අලංකරණයව් කිරීම සදහා වැල් වර්ගද ඇත.මල් වැල් අලංකරණය සදහා යොදා ගනී....


විශේෂ ආකාරයක් වන අතර ඒ සඳහා පදුරු, තෘණ වර්ග, පර්නාංග, හරිත ඇල්ගි, පෙද වර්ග, වැල් වර්ග සහ ඖෂධ පැලෑටි අයත්වෙයි. 350000 ප්‍රමාණයක ශාක විශේෂ ප්‍රමාණයක් ඇතැයි...


ගසක් සෑදීමට හිරැ එලිය අවශ්‍යම වේ පැහැදිලි ශක්තිමත් කඳක් සහිත ශාක ගස් නම් වේ. ශාක වැල්..

.
පොල් ගස  
පොල් ගස යනු තාල වර්ගයේ සාමාජිකයෙකි.මෙයට ඇත්තේ තන්තු මූල පද්ධතියකි. එසේ ම genus cocos කුලයේ පවතින බවට හඳුනාගෙන ඇති එක ම ප්‍රභේදය යි. ජීව විද්‍යාත්මකව ඵලයක් නොව අෂ්ටි ඵලයක් ලෙස සැලකුණ ද " coconut" (පොල්) යන පදය ( අතීතයේ "cocoanut" යන්නෙන් හැඳින් වූ) පොල් ගසේ බීජය, ඵලය යන ඕනෑ ම කොටසක් සඳහා භාවිතා කළ හැකි ය. වැඩි විස්තර සඳහා .....

මාංශලය පොල් තෙල් ලෙස ‍හෝ පොල් කිරි ලෙස සකසා ගත හැකිය. පොල් කටුවෙන් පොල් කටු අඟුරු ද පොල් ලෙල්ලෙන් ‍‍පොල් කෙඳි ද ලබා ගැනේ. වියළි පොල් මදය "කොප්පරා" යනුවෙන්...

තල් ශාකය



විකිපීඩියා වෙතින්
Jump to navigationJump to search


තාල වර්ගයේ ශාක විශේෂ පහක් අතරින් එකක් වන තල් ශාකය ආසියාවඅප්‍රිකාව සහ නිව් ගිනියාවේ නිවර්තන ප්‍රදේශ වලට ආවේණික ශාක විශේෂයකි. මෙම දැවැන්ත ගස් මීටර් 30 ක් (අඩි 98) දක්වා ඉහළට වර්ධනය විය හැකි අතර වෙනස් වූ පත්‍ර කැලැල් සහිත ශක්තිමත් කඳක් එහි දැකගත හැකිය. 

වැඩි විස්තර සඳහා ........


රබර් ශාඛය

"Heavea Brasiliensis" යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රබර් ගසේ නිජ භූමිය දකුණු ඇමරිකාව වේ. 1876 දී හෙන්රි වික්හැම් විසින් ඇමසන් ප්‍රදේශයෙන් එකතු කර ගන්නා ලද රබර් බීජ වල විශේෂ එකතුවක් ලන්ඩන් වල කිව් උද්ද්‍යානයට ගෙන විත් රෝපනය කරන ලදී.
වැඩි දුර විස්තර සඳහා ....


කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා වෙතින් සහනදායි ගාස්තු පදනමට

 ·        ඔබට අවශ්‍ය බ්ලොග් ලිපි රචනා කරගැනිමට අවශ්‍යද?

·        නිබන්ධනරචනා වැනි නිර්මාණ සඳහා විෂය තොරතුරු සපයා ගැනීමට අවශ්‍යද?

·        මේ සඳහා සහය සපයන්නන් ගැන විමසිල්ලෙන් සිටිනවාද ?

·  දරුවන්ගේ පාසල් අධ්‍යාපනික වැඩ සඳහා තොරතුරු සපයා ගැනිමට බලාපොරොත්තු වෙනවාද?

 Ø  ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයේ දැනුවත්ව සිටීමේ සහ නිරත වීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු. ඔබ ශිෂ්‍යයෙක්පර්යේෂකයෙක් හෝ ඉගෙනීමට කැමැත්තක් දක්වන්නෙක් විය හැකියි. අපගේ සේවාව සැලසුම් කර ඇත්තේ ඔබගේ අවශ්‍යතාව අනුවය.

 Ø  ඔබට අපේක්ෂා කළ හැකි දේ මේවාද 

            1 විෂය තොරතුරු: 

            ඔබ විෂය-විශේෂිත තොරතුරු සොයන්නේ නම්ඒ සඳහා අවස්ථාව ඔබට අප සමග එක්වීමෙන්   උදා කරගැනිමට හැකිවේ.

            2 රචනා:

            විවිධ මාතෘකා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන රචනා වෙත පිවිසෙන්න.

            3 නිබන්ධන:

            ඔබ ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට හෝ අලුත් දෙයක් ඉගෙන ගැනීමට බලාපොරොත්තු  වේනම්  අපගේ නිබන්ධන ඔබට ඒ සඳහා මඟ පෙන්වනු ඇත. ඇඩ් සෙන්ස්  ඉපයිම් සඳහා බ්ලොග් හෝ වෙබ් අඩවියක් නිර්මාණයට අවශ්‍ය අධ්‍යාපනික හා විෂය වටිනාකමින් යුතු ලිපි රචනා කරදිම  අප විසින් කරදෙනු ලැබේ.

            4 බ්ලොග් ලිපි:

            පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ තොරතුරු සහ සිත් ඇදගන්නා බ්ලොග් ලිපි සකස් කරයි.

v  ඔබගේ අධ්‍යාපනික ගමනේ / අන්තර්ජාල පරාදීසයේ  කොටස්කරුවෙකු වීමට සහ දැනුම සඳහා වන ඔබගේ ගවේෂණයට සහය වීමට අපි බලාපොරොත්තු වෙමු.

වැඩි විස්තර සඳහා වට්ස්ඇප් 07 11 66 99 27 අංකය ඔස්සේ පණිවිඩයක් ලෙස වට්ස්ඇප් මගින් හෝ kgkebook@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ඔබේ අවශ්‍යතාවය පිළිබඳ විස්තරයක් පණිවිඩයක් ලෙස එක් කර අප හා සම්බන්ධ වන්න.

කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා සහන ගාස්තු සේවා අංශය 


Post a Comment

0 Comments