විද්‍යාඥයින්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. 
Our process is only to provide the service of an e-library.

විද්‍යාඥයෝ

විද්‍යාඥයෝ යනු, කිසියම් ක්‍රියා පිළිවෙලකට දැනුම උකහා ගැනීමෙහි ක්‍රියාවලියක නියැලෙන පුද්ගලයෝ වෙති. වඩාත් දැඩි පිළිවෙලකින් අර්ථනිරූපණය කෙරෙතොත්, විද්‍යාඥයෙක් යන්නෙන් අදහස් වන්නේ, විද්‍යාත්මක ක්‍රමය භාවිතා කරන පුද්ගලයෙක් වෙයි. මෙම පුද්ගලයා, විද්‍යාවෙහි එක් ක්ෂේත්‍රයක හෝ බොහෝ ක්ෂේත්‍රයන්හී හෝ හසලයෙක් විය හැකිය. මෙම ලිපිය විසින් අවධානය යොමු කරන්නේ වදනෙහි වඩාත් පටු භාවිතය වෙතය. භෞතික, ගණිතමය සහ සාමාජීය ක්ෂේත්‍රයන් ඇතුළු ස්වභාවධර්මය පිළිබඳ වඩාත් පෘථුල අවබෝධයක් සාක්ෂාත් කර ගැනුම වෙත පර්යේෂණ සිදු කිරීම විද්‍යාඥයින් වෙතින් සිදු වෙයි.

කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා වෙතින් සහනදායි ගාස්තු පදනමට

 ·        ඔබට අවශ්‍ය බ්ලොග් ලිපි රචනා කරගැනිමට අවශ්‍යද?

·        නිබන්ධනරචනා වැනි නිර්මාණ සඳහා විෂය තොරතුරු සපයා ගැනීමට අවශ්‍යද?

·        මේ සඳහා සහය සපයන්නන් ගැන විමසිල්ලෙන් සිටිනවාද ?

·  දරුවන්ගේ පාසල් අධ්‍යාපනික වැඩ සඳහා තොරතුරු සපයා ගැනිමට බලාපොරොත්තු වෙනවාද?

 Ø  ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයේ දැනුවත්ව සිටීමේ සහ නිරත වීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු. ඔබ ශිෂ්‍යයෙක්පර්යේෂකයෙක් හෝ ඉගෙනීමට කැමැත්තක් දක්වන්නෙක් විය හැකියි. අපගේ සේවාව සැලසුම් කර ඇත්තේ ඔබගේ අවශ්‍යතාව අනුවය.

 Ø  ඔබට අපේක්ෂා කළ හැකි දේ මේවාද 

            1 විෂය තොරතුරු: 

            ඔබ විෂය-විශේෂිත තොරතුරු සොයන්නේ නම්ඒ සඳහා අවස්ථාව ඔබට අප සමග එක්වීමෙන්   උදා කරගැනිමට හැකිවේ.

            2 රචනා:

            විවිධ මාතෘකා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන රචනා වෙත පිවිසෙන්න.

            3 නිබන්ධන:

            ඔබ ඔබේ කුසලතා වැඩි දියුණු කිරීමට හෝ අලුත් දෙයක් ඉගෙන ගැනීමට බලාපොරොත්තු  වේනම්  අපගේ නිබන්ධන ඔබට ඒ සඳහා මඟ පෙන්වනු ඇත. ඇඩ් සෙන්ස්  ඉපයිම් සඳහා බ්ලොග් හෝ වෙබ් අඩවියක් නිර්මාණයට අවශ්‍ය අධ්‍යාපනික හා විෂය වටිනාකමින් යුතු ලිපි රචනා කරදිම  අප විසින් කරදෙනු ලැබේ.

            4 බ්ලොග් ලිපි:

            පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ තොරතුරු සහ සිත් ඇදගන්නා බ්ලොග් ලිපි සකස් කරයි.

v  ඔබගේ අධ්‍යාපනික ගමනේ / අන්තර්ජාල පරාදීසයේ  කොටස්කරුවෙකු වීමට සහ දැනුම සඳහා වන ඔබගේ ගවේෂණයට සහය වීමට අපි බලාපොරොත්තු වෙමු.

වැඩි විස්තර සඳහා වට්ස්ඇප් 07 11 66 99 27 අංකය ඔස්සේ පණිවිඩයක් ලෙස වට්ස්ඇප් මගින් හෝ kgkebook@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ඔබේ අවශ්‍යතාවය පිළිබඳ විස්තරයක් පණිවිඩයක් ලෙස එක් කර අප හා සම්බන්ධ වන්න.

කේ.ජී.කේ.ඔන්ලයින් අධ්‍යාපන සේවා සහන ගාස්තු සේවා අංශය 


Post a Comment

0 Comments